Featured Articles

ටයි මොකටැයි!
ඉන්දික පෙරේරා#
නවසීලන්ත පාර්ලිමේන්තුවේ සංයුතිය පෙනුමට පැටලිලි සගගතය. ඊට හේතුව පාර්ලිමේන්තුවේ 120 දෙනාගෙන් හැටහතර දෙනෙකු වෙන පාලක කම්කරු පක්ෂයේ භාගයකට වඩා කාන්තාවන් වීමය. ඊළඟට පාර්ලිමේන්තුව නියෝජනය කරන පැසිපික් දූපත් කලාපයේ සම්භවය ඇති ‘මා ඕරි’ ජාතිකයන් 16 දෙනෙක්ම වෙයි. එසේම ප්රථම අෆ්රිකානු සම්භවයක් ඇති මන්ත්රීවරයා වෙන ඉබ්රහිම් ඔමාර් ට අමතරව ශ්රී ලාංකික සම්භවයක් ඇති වනූෂි වෝල්ටර්ස් ද ඊට ඇතුළත්ය.
ඊටත් වඩා විස්තර සොයා බැලූවහොත් සමස්ත